ඔබේ අඩවිය ඇතුල් කරන්න

සින්ඩි ලංකා, දිගු කලක් තිස්සේ කරන ලද පරීක්ෂනවල ප්‍රතිපලයක් ලෙස එලි දක්වන බ්ලොග් අඩවියකි.  දින 7 ක් ඇතුලත ඔබගේ බ්ලොග් අඩවියත් "සින්ඩි ලංකා" වෙත ඇතුලත් කිරීමට කටයුතු කරමු.

අවශ්‍ය තොරතුරු
ඔබේ නම :
වෙබ්/බ්ලොග් ලිපිනය
ඔබව සම්බන්ද කරගතහැකි e -mail  ලිපිනය

ඉහත තොරතුරු
sindilanka@yahoo.com එවීමෙන් "සින්ඩි ලංකා" හි සාමාජිකත්වය ලබා ගත හැක. 

ඔබ විසින් ලිපියක් පල කොට විනාඩි 5 ක් තුල සින්ඩි ලංකාහි ඔබේ ලිපිය පෙලගස්වෙනු ඇත. 

සින්ඩි ලංකා වෙත බ්ලොග් අඩවි ඇතුලත් කිරීමේදී සලකා බලන කාරනා
1.ශ්‍රී ලාංකීය හෝ සිංහල අන්තර්ගතයක් සහිත අඩවියක් විය යුතුය
2.විවිධ වයස් සීමාවල පරිශීලයකයින් පැමිණෙන නිසා අසභ්‍ය/වැඩිහිටියන්ට පමණක් සුදුසු සේ ලියැවෙන අන්තර්ගතයක් සහිත බ්ලොග්  ඇතුළත් නොකෙරේ.
3.මුලික අරමුණ මුදල් ඉපයීම වන බ්ලොග් අඩවි ඇතුලත්  නොකෙරේ.
4.
පුද්ගලයින්ට මඩ/අපහස හෝ තර්ජන කරන අඩවි ඇතුළත් නොකෙරේ.

මෙම ලිපි වලින් ප්‍රකාශ වන්නේ එම ලිපි වල කර්තෘවරුන්ගේ මත පමණි. මෙමගින් "සින්ඩි ලංකා" හි මතයක් ප්‍රකාශ නොවන බව සහ ඒ පිළිබඳව කිසිදු වගකීමක් "සින්ඩි ලංකා" විසින් නොදරන බව ද කරුණාවෙන් සලකන්න.